හැබැයි ඉතින් ඒ වෙනස මවන්නෙත් අමුතුම සුන්දරත්වයක්. මේ නයගරා දිය ඇල්ල. වෙනදා බොහොම සුන්දරව කඩා හැලෙන දිය අල්ල දැන් ගල් වෙලා.
මේ දවස් වල නයගරා දිය ඇල්ල ආශ්‍රිතව පවතින අධික සීතල තමයි මේකට හේතුව. ඒත් සුන්දරත්වයේ නම් කිසිම අඩුවක් නෑ.

පරිසරයත් හරියට මනුස්සයෙක් වගේ. කාලෙන් කාලෙට එක එක වෙස් ගන්නවා.
හැබැයි ඉතින් ඒ වෙනස මවන්නෙත් අමුතුම සුන්දරත්වයක්. මේ නයගරා දිය ඇල්ල. වෙනදා බොහොම සුන්දරව කඩා හැලෙන දිය අල්ල දැන් ගල් වෙලා.
මේ දවස් වල නයගරා දිය ඇල්ල ආශ්‍රිතව පවතින අධික සීතල තමයි මේකට හේතුව. ඒත් සුන්දරත්වයේ නම් කිසිම අඩුවක් නෑ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...