නානාගෙන් අලුත් වැඩක්(video)

Published in අනං මනං
Friday, 27 February 2015 11:38

නානා පටේකර් ඉන්දීය රංගන ශිල්පීන් අතරේ සුවිශේෂ නළුවෙක්. රංගනයට අමතරව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහු සූදානම් වෙනවා. Ab Tak Chappan චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය මෙලෙස නානා පටේකර් අධ්‍යක්ෂණය කරනවා. Ab Tak Chappan පළමු චිත්‍රපටයේ සහ දෙවැනි චිත්‍රපටයේ ඔහු පොලිස් පරීක්ෂකවරයෙකුගේ චරිතයක් නිරූපණය කරනවා.

අලුත් චිත්‍රපටය පෙර චිත්‍රපට දෙකටම වඩා හොඳින් කරන්නයි නානා පටේකාර්ගේ බලාපොරොත්තුව. දැනටමත් එහි සැළැස්ම සකසා අවසන්. එය ප්‍රේක්ෂකයන්ට හොඳ ත්‍රාසජනක චිත්‍රපටයක් වෙවි කියලා නානා පටේකාර් පවසනවා. ප්‍රංශයේදී සහ ඉස්තාම්බුල් හිදි එය රූගත කරන්න නියමිතයි.

Ab Tak Chappan පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ශිමිට් අමීන්. දෙවැනි චිත්‍රපටය අජාස් ගුලාබ් අධ්‍යක්ෂණය කළා. එය තිරගත වෙන්න නියමිතව තියෙන්නේ ද අද (27)යි.

Last modified on Friday, 27 February 2015 11:42

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us