අමුතු රැළි

Published in අනං මනං
Saturday, 28 February 2015 14:23

මේ මාසයේ මුල් දවස් කීපය තුල අමුතු සීතලක් දැනුනා මතකද? වාර්තාවෙන විදියට ඒ තමයි ලෝකයේ බොහෝ රටවල් වලට පෙබරවාරි මාසය තුල වැඩිම සීතලක් වාර්තා උන කාලය.

මේ සීතල කොතරම්ද කියනවනම් ඇමරිකාවේ දුපතක් ආසනයේ මුහුදු රැළි අයිස් බවටත් පත් වෙලා.

Nantucket නම් දුපත ආසන්නයේ සංචාරය කරමින් සිටි ජොනතන් නම් ඡායාරූප ශිල්පියා තමයි මේ අමුතු මුහුදු රැළි  තමන්ගෙ කැමරා කාචයේ සටහන් කරගෙන තියෙන්නෙ.

මේ විදියේ මුහුදු රැළි  ඇතිවීමට හේතුව වෙලා තියෙන්නෙ ඒ ප්‍රදේශයට බලපෑව  හිම පතනය සහ අයිස් වැස්ස.

sea2

sea3

sea4

sea5

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us