මේකට හේතුව සේවක අවධානය වෙනතකට යොමු වීමට සහ ව්‍යාකූලතාවය ඇතිවීමට ඔවුන් එදිනෙදා භාවිතා කරන මෝස්තර විලාසිතා ඇදුම් පැළදුම් හේතුවන බව ඔවුන් සොයාගැනීම.
ඔවුන් සිලිකන් වැලී ප්‍රදේශයෙන් නව කාර්යාලයක් විවෘත කර ඇති අතර එහි සේවය කිරීමේදී ඇදුම් පැළදුම් උනා දමා නිරුවතින් සේවය කිරීමට ආරම්භ කර තිබෙනවා.
අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් වන ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ හී පිහිටි බොල්ට් ඉටලික් සමාගම නිරුවතින් වැඩ කිරීමට තීරණය කොට තිබෙනවා.
Latest News

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප අයදුම්පත විසි කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...