මෙහි මුල් වැඩසටහන මෙම මස 26 දා විහාරමහා දේවි උද්‍යානයේදී උදෑසන 10ට පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ඔබ සැමට සහබාගි වීමේ හැකියාව පවතියි.
ඡායාරූප : Gayani Batz Media Crew
"I'm A Safe Driver" නම් මාර්ග ආරක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනක් මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව සහ ගයන ශිල්පී ඉන්ෆාස්ගේ මුලිකත්වයෙන් ආරම්භ කර ඇත.
මෙහි මුල් වැඩසටහන මෙම මස 26 දා විහාරමහා දේවි උද්‍යානයේදී උදෑසන 10ට පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ඔබ සැමට සහබාගි වීමේ හැකියාව පවතියි.
ඡායාරූප : Gayani Batz Media Crew
උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන බව කෝප් ක...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...