ඓයිෂ්වර්යාට වර්ගවාදී චෝදනා

Published in අනං මනං
Friday, 24 April 2015 12:55

ඉන්දීය සුපිරි නිළි ඓශ්වර්යා රායි පෙනී සිටි වෙළද දැන්වීමක් හේතුවෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා.

ඇය ස්වර්ණාභරණ වෙළඳ දැන්වීමකට පෙනී සිට ඇති අතර එහි පි‍ටුපසින් කළු ජාතික වහල් සේවයේ නිරතවන කුඩා දරුවකු ඇයට කුඩයක් ඔසවා සිටීම මෙම ප්‍රශ්නය ඇති වීමට හේතු වී ඇත.

මෙහි ඓශ්වර්යා රායි නිරූපනය කරන්නේ වංශවත් කාන්තාවකගේ චරිතයක්. ඉන්දියාව ඉංග්‍රීසීන්ට යටත්ව පැවති සමයේ ඉංග්‍රීසීන්ට හිතවත් වංශවත් ඉන්දීය පවුල්වල කාන්තාවන්ගේ සේවයට කළු ජාතික වහල් සේවකයින් යොදා ගන්නා ලදී.

මෙම ආන්දෝලනාත්මක තත්ත්වය සලකා අදාළ වෙළද දැන්වීම ඉවත් කර ගැනීමටයි ස්වර්ණාභරණ සමාගම තීරණය කර ඇත.

ayish2

ayish3

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us