පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවති වෙන්දේසියකදී මෙම චිත්‍රය ඇමරිකන් ඩොලර් මිලියන 179 ක් පමණ මුදලකට අලෙවි වී ඇත. මෙම තෙල් සායම් චිත්‍රය පිකාසෝ විසින් 1954 සහ 1955 අතර කාලයේ නිර්මාණය කරන ලද්දකි.

ලෝකයේ වැඩිම මිලකට අලෙවි වූ චිත්‍රය ලෙස පිකාසෝගේ 'Women of Algiers' නම් චිත්‍රය වාර්තාවක් තබා තිබේ.
පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවති වෙන්දේසියකදී මෙම චිත්‍රය ඇමරිකන් ඩොලර් මිලියන 179 ක් පමණ මුදලකට අලෙවි වී ඇත. මෙම තෙල් සායම් චිත්‍රය පිකාසෝ විසින් 1954 සහ 1955 අතර කාලයේ නිර්මාණය කරන ලද්දකි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...