ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන




පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ කොළඹ නගරයේ තිබෙන වීථි පහන් කණු. මේ වීථි පහන් කණු කැමරාවට හසු කරගනිද්දී හරියටම වෙලාව දවල් 12 යි. මේවා රෑට වගේම දවල්ටත් නොනවත්වා දැල්වෙනවා. වීථි පහන් කණු නඩත්තු වෙන්නෙ කොළඹ නගර සභාව හරහායි. ඒ කියන්නෙ මේ අධි බලැති වීථි පහන් හරහා නිකරුනේ අපතේ යන්නෙ මේ රටේ සාමාන්‍ය ජනතාවගෙ මුදල්.
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන




ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
