අමුතු පණුවෙක් (video)

Published in අනං මනං
Wednesday, 10 June 2015 10:54

තායිවානයේ ධීවරයෙකුට පසුගියදා අමුතුම ආකාරයේ තද කොළ පැහැති සත්වයෙක් හමුව තිබෙනවා. එම සත්වයා බෑලූ බැල්මට පණුවෙකුට සමානයි.

චෙන් ජියෑන් නම් ධීවරයාට මෙම අමුතු පණුවා හමු වී තිබෙන්නේ මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා ලද දැලට හසුවීම හේතුවෙනි. එම සත්වයාට රෝස පාට දිගු දිවක් සහිත වන අතර කොළ පාට ශරීරයකින් යුක්ත වේ.

එම පණුවා කෙරෙන් දිස්වූ විශේෂත්වය නිසාම එම ධීවරයා විසින් එම සත්වයාව වීඩියෝ ගත කර facebook වෙත එක්කර ඇත.

කෙසේවෙතත් විශේෂඥයන් පවසන්නේ මෙම සත්වයා ribbon worm නම් වර්ගයට අයත් සත්වයෙක් බවයි. මෙවැනි සතුන් මුහුදු පතුලේ සැඟවී දිවි ගෙවන බව ඔවුන්ගේ අදහසයි.

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us