X-Files ආයෙත් එනවා

Published in අනං මනං
Saturday, 13 June 2015 14:16

ලෝකය පුරාම වගේම අපේ රටෙත් ඉතා ආදරයෙන් වැළඳගත් ටෙලි කතා මාලාවක් තමයි X-Files. අද්භූත කතා තේමාවන් රැගත් මේ ටෙලි කතා මාලාව නැවතත් නිර්මාණය වෙනවා.

අපි බොහෝ දෙනෙක් ආදරය කළ මෝල්ඩර් සහ ස්කලීගෙ චරිත දෙක පෙර රඟපෑ නළු නිළි දෙපළ වන ඩේවිඩ් ඩචෝව්නි සහ ගිලියන් ඇන්ඩර්සන් විසින්ම රඟපානු ලබනවා.

X-Files රූගත කරන අවස්ථාවේ ලබාගත් ඡායාරූප පෙළක් පසුගියදා අන්තර්ජාලයට මුදාහැරුණා.

නමුත් අපිට X-Files season 10 බලන්න නම් වෙන්නෙ ලබන වසරේ තමයි.

xfile2

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us