කටින් වැඩ කරන මිනිහෙක් (video)

Published in අනං මනං
Thursday, 02 July 2015 10:42

බොහෝ පිරිසක් කටින් වැඩ කරන්න හරිම දක්ෂයි. මේ පුවතත් කටින් වැඩ කරන මනුස්සයෙක් ගැන. හැබැයි මේ පුද්ගලයා තමන්ගෙ කටින් ඇත්තටම වැඩක් කරන කෙනෙක්.

ඔහුගේ නම දිනේෂ් ශිවන්ත්. ඉන්දියාවේ වාසය කරන විද්‍යා ගුරුවරයෙක් වන දිනේෂ් මේවන විටත් ගිනස් ලෝක වාර්තා 49ක් තබා තිබෙනවා.

හැබැයි ඔහු තබන හැම  වාර්තාවක්ම සඳහා ඔහු උපයෝගී කරගන්නෙ තමන්ගෙ කට. මේ නිසාම දිනේෂ්ව හඳුන්වන්නෙ ‘Maximouth’ කියන අන්වර්ථ නාමයෙන්.

ඔහු වාර්තා තැබීමට පැන්සල් 92 ක්‌ මිදි ගෙඩි 79 ක්‌ සහ දැල් වූ ඉටිපන්දම් 12 ක් ,බීම බට 1001 වෙන වෙනම  තමන්ගෙ කටේ තබාගෙන සිටිනවා.

මේ වගේ තමන්ගෙ කට හරහා දස්කම් පෙන්වීම සඳහා ඔහු දිනපතා  යෝග ව්‍යායාම සහ හුස්මගැනීමේ ක්‍රියාකාරකම් සිදු කරන බව පැවසෙනවා. ඔහුගේ අදහස කටින් කර තිබෙන සියලුම ලෝක වාර්තා බිඳ හෙළීමයි.

 

worky

worky1

ld add copy

Latest News

'වසත්  සිරිය 2024 ' හෙට

'වසත් සිරිය 2024 ' හෙට

“වසත් සිරිය – 2024” අලුත් අවුරුදු උත්සවය ගාලුමු‍වදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී හෙට(27) පැවැත් වෙයි....

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us