ලෝකයේ පළමු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිය(video)

Published in අනං මනං
Tuesday, 21 July 2015 13:50

යුරෝපය පුරා වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ලෙස සැළකෙන නිල් චිත්‍රපට වෙනම කර්මාන්තයක් ලෙස පවතිනවා. මේ චිත්‍රපටි වැඩිහිටියන්ට පමණයි ලෙස ලේබල් ඇලවීමට හේතුව වන්නේ කුඩා දරුවන් නොබැලිය යුතු  යැයි සැළකෙන ලිංගික දර්ශන, නිරුවත් දර්ශන මේවායෙහි තිබීමයි.

දැන්නම් ඕනෑතරම් වැඩිහිටියන්ට පමණයි ලේබලයේ චිත්‍රපට හැදෙනවා. ඒත් ඉස්සර තත්ත්වෙ ටිකක් වෙනස්. ලෝකෙ පළමුවරට නිර්මාණය වූ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිය මොකක්ද කියල දන්නවද?

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වූ පළමු චිත්‍රපටය වන්නේ After the Ball, the Bath චිත්‍රපටියයි.

මේක නිර්මාණය වෙලා තියෙන්නෙ  1897 වර්ෂයේදී ජෝර්ජ් මෙලිස් කියන අධ්‍යක්ෂකවරයා අතින්. ඒවගේම මෙහි රංගනය සඳහා එක් වී තිබෙන්නේ ජේන් ඩී අලසි නම් නිළියයි.

චිත්‍රපටියේ ඇතුලත් වෙන්නෙ නාන දර්ශනයක්. පහත වීඩියෝව නරඹලාම දැනගන්නකො පළවෙනි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයේ රඟ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us