ආගමික හා සංස්කෘතික අර්ථයකින් ලිංග ඇදහීම අඩුවැඩි වශයෙන් ඇතැම් ආගම්වල දකින්නට ලැබෙයි. හින්දූන් විශ්වාස කරන අන්දමට ශිව දෙවියන් ධ්‍යාන ගතව සිටියදී එක් නිමේෂයක අතුරුදන් වීමෙන් පසුව එම ස්ථානයේ ශිව ලිංගය පහළ වී තිබේ.

ස්වාධින රූපවාහිනියේ විකාශනය අත්හිටවු "රිතු" ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිළිය මෙන්ම ස්වර්ණවාහිනි සවස 6 සිට 7 දක්වා සජිවිව විකාශනය වන මියුසික් හිටි වැඩසටහන මෙහෙයවන පියුමි හංසමාලි හට ඇබැද්දියක් සිදුව ඇතැයි වාර්තා වේ.

cowboy ගෙම්බෙක්

Published in අනං මනං
Saturday, 14 February 2015 14:37

cowboy චිත්‍රපටි දැකලා තියෙනවද? අර ලස්සන තොප්පියක් දාලා අශ්වයා පිටේ යන මිනිස්සු ඉන්නෙ.

ලොව පුරා ක්‍රීඩා ලෝලීන් නොයිවසිල්ලෙන් බලාසිටි ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක උළෙල ඊයේ නවසීලන්තයේදී පැවැත් උනා. මුල්ම තරඟය ලෙස අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 3.30ට පමණ නවසීලන්තය සහ ලංකාව අතර ක්‍රිකට් තරඟය පැවැත්වෙනවා.

ෆේස්බුක් කියන දේ මේ වෙනවිට ලෝකේ හැම දෙනෙක් අතරම ප්‍රසිද්ධයට පත්වෙලා ඉවරයි. ඒ කියන්නේ ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් මේ වෙනකොට හොයාගන්නත් අමාරුයි.

ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරඟයේ  ජයග්‍රාහකයින් පසුගියදා නම් කරනු ලැබුවා. මේ ඡායාරූප තරඟය සඳහා ඉදිරිපත් කෙරෙන්නේ  ලෝකයේ සමාජ දේශපාලනික, සංස්කෘතික, ක්‍රීඩා, පරිසර හා සංවේදී සිදුවීම්වලට අදාළ ඡායාරූපයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව පරාජය කළ හැකි වෙතැ යි මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට දහයක්වත් විශ්වාස කරන්ට ඇතැ යි සිතිය නොහේ. ඒ තරමට, ඔහු සහ ඔහුගේ පරිවාරය විසින් බලය අජරාමර කරගෙන තිබුණි. අපගේ මතකයේ හැටියට, ගෝඨාභය රාජපක්ෂ ගැන කිසිවක් නොලියන හෝ නොකියන පතිව්‍රතාව අපේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතන ටිකෙන් ටික අතහැරීමට පටන්ගත්තේ වැඩි ඈතක දී නොවේ. බොහෝ අවස්ථාවල ගෝඨාභය රාජපක්ෂ ගැන තිබෙන විවේචනයක් මේ මාධ්‍යකරුවන් බැරිම තැනක රටට ඉදිරිපත් කෙළේ නම්, ඒ ඉතා පරිස්සමෙනි. යාප්පුවෙනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය පසුගියදා මාධ්‍යට ප‍්‍රකාශ කලේ තම ස්වමියා වූ අමාත්‍ය ජෙයාරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතගේ මරණය සම්බන්ධයෙන් තම ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුනෙවූ බවත් මෙම ආණ්ඩුවෙන් ඒ පිළිඹද සාධාරණයක් ඉටු වෙතැයි තමා බලාපොරොත්තු වන බවත්ය.

ld add copy

Connet With Us