අහසේ සිට දකින ලෝකය

Published in අනං මනං
Thursday, 05 February 2015 15:59

අපි බොහෝ ස්ථානවල සංචාරය කරනවා. දකිනවා. ඒත් අපිට පියාපත් ලැබුනොත් නැත්තම් සැහැල්ලු ගුවන් යානයක සංචාරය කරන්න ඉඩ ලැබුනොත් ලෝකය මොනතරම් ලස්සනට බලාගන්න පුළුවන් වෙයිද.

කසාද බඳින එකත් ලේසි පහසු දෙයක් නෙමේ. පණ යන වැඩක්. විවිධ රටවල්වල පවතින අමුතු විදියේ විවාහ චාරිත්‍ර ගැන දැනගත්තම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් කියල හිතෙනවා.

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන පක්ෂ යම් මන්ත්‍රණ, සම්මන්ත්‍රණ, කුමන්ත්‍රණවල යෙදෙමින් සිටින බව මාධ්‍යවල වාර්තාවෙයි.

ගත වූ සති තුන තුළ රටේ ඇති වූ වෙනස්කම් කොහෙත්ම සිතා ගැනීමටත් නොහැකි තරම් ය.

ලැම්බෝගිනි කිව්වම දැන් ලංකාවේ නොදන්නා කෙනෙක් ඉන්නවද. පහුගිද දවස් ටිකේ ලංකාවට ලැම්බෝගිනි වලින් අඩුවක් තිබුනෙ නෑනෙ.

ඩෙනිම් කියපු ගමන් මතක් වෙන්නෙ මාස ගානක් පට්ට ගහන ඇඳුමනෙ. ඩෙනිම සමාජ පන්තීන් ජාති ආගම් වයස් බේද විතරක් නෙමේ ලිංගිකත්වයත් අතික්‍රමණය කරන්න සමත් උන ඇඳුමක්. මෙච්චර පට්ට ගහන්න පුළුවන් වටිනා ඇඳුමක ඉතිහාසයත් පට්ට.

සාමාන්‍යයෙන් google සමාගම අවුරුද්දේ විශේෂ දිනයන් වලදී තමන්ගේ ලාංඡනය(logo) ඒ දිනයට අනුව වෙනස් කිරීමක් සිදු කරනවා.

සත්ව ලෝකය සුන්දරයි. ඒකට ඡායාරූප කලාව එක් උනාම සුන්දරත්වය තවත් වැඩි වෙනවා.

ld add copy

Connet With Us