ලේ දන්දෙනවා කියන්නෙ ලොකු පරිත්‍යාගයක්. ඒත් ඒ පරිත්‍යාගය වසර වසර ගණනක් පුරා නොකඩවා ඉටු කරනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමේ. එවැනි ඉතා වැදගත් කාර්යක් ඉටුකරන්නෙක් තමයි ජේම්ස් හැරිසන්.

X-Files ආයෙත් එනවා

Published in අනං මනං
Saturday, 13 June 2015 14:16

ලෝකය පුරාම වගේම අපේ රටෙත් ඉතා ආදරයෙන් වැළඳගත් ටෙලි කතා මාලාවක් තමයි X-Files. අද්භූත කතා තේමාවන් රැගත් මේ ටෙලි කතා මාලාව නැවතත් නිර්මාණය වෙනවා.

ආදරය ඇති විය හැක්කේ ගැහැණියක් සහ මිනිසෙක් අතර පමණද? එය එසේ නොවන බව ලෝකයේ බොහෝ මිනිසුන් සනාථ කර අවසන්.

දවසින් දවස ලෝකය අලුත් ග්‍රහ ලෝක හඳුනා ගන්නවා. ඒත් ඉතින් ඒවගේ හඳුනාගැනීම් කරන්නෙ තාරක විද්‍යාව, අභ්‍යවකාශ තාක්ෂණය ගැන දැනුමක් සහිත පුද්ගලයන් විසින්.

make up බලේ

Published in අනං මනං
Friday, 12 June 2015 16:01

ඇත්තටම අපි ඇයි make up පාවිච්චි කරන්නෙ. make up වලින් තමන්ගෙ පෙනුම වැඩි කරන්න පුළුවන්, මුහුණෙ පෙනුම වෙනස් කරන්න පුළුවන්.

වසර 2001දී තලේබාන් සංවිධානය විසින් විනාශ කරනු ලැබූ බාමියන් බුද්ධ ප්‍රතිමා පසුගියදා නැවත 3D තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය උනා

මත්පැන් බීමත් කලාවක්. මත්පැන් පානය  දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක්.

ඇය විටෙක නිවේදිකාවකි. තවත් විටක නිළියකි. කලාවේ විවිධ ඉසව් ඔස්සේ සිය කුසලතා පළ කළ ඇය ප්‍රේක්ෂක සිත තුළ ගොඩනගනු ලැබුවේ සැහැල්ලු විනෝදකාමී සුන්දර තරුණියගේ භූමිකාවකි. නමුදු කැමරාවෙන් පරිබාහිරව ඇගේ සිතුම් පැතුම් ජීවන තතු ඉන් එහා තැනෙක වෙතැයි කිවහොත් එය නිවැරදිය.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us