ජපන්නු හපන්නු කියන්නෙ නිකම්ම නෙමේනෙ. මේ තවත් ජපන්නුන්ගේ හපන් වැඩක්.

ශ්‍රී ලංකා සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස්ට ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් කරන ලද සමීක්ෂණයක් අනුව 2014 වසරේ ඉන්දියාවේ වඩාත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවැනි තැන හිමිව ඇත.

ලෝකයේ විවිධාකාරයේ විනෝදජනක ක්‍රීඩා පැවැත්වෙනවා. ජපානයේ විනෝදය වගේම පරාජිතයාට අප්‍රසන්න අත්දැකීමක් උරුමකර දෙන වැඩසටහනක් ගැනයි මේ කතාව.

සමරිසි අයිතීන් සුරැකීම වෙනුවෙන් දැන් දැන් ලෝකයේ ලොකු අවධානයක් යොමු වෙනවා.  හේතුව මොකක් උනත් සමරිසි ජනතාවටත් සාමාන්‍ය මිනිසුන් ලෙස සැළකීම හොඳ දෙයක් .

ලෝකයේ වැඩිම මිලකට අලෙවි වූ චිත්‍රය ලෙස පිකාසෝගේ 'Women of Algiers' නම් චිත්‍රය වාර්තාවක් තබා තිබේ.

දැනට අත්හදා බැලීමේ කටයුතු සඳහා ඉදිරිපත් කැර ඇති වින්ඩෝස් 10 මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් ක්‍රමවේදයේ අවසන් සංස්කරණය බව මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රවර්ධන විධායක ජෙරී නික්සන් පවසයි. ඔහු මේ බව කියා ඇත්තේ ඇමෙරිකාවේ චිකාගෝ හි පැවති සම්මන්ත්‍රණයක දී ය.

මේක නිකම්ම නිකම් සල්ලි කාරයෙකුගේ කතාවක් නෙමේ පීනන්න සල්ලි තියෙන මනුස්සයෙකුගේ වැඩක්. ෆෝබ්ස් වාර්තා අනුව ලෝකයේ කෝටිපතියන් 50 අතර සිටින චීනයේ ටයින්ස් සාමාගම හිමිකරු 57 හැවිරිදි ලීන් යූ අන් තැබූ වාර්තාවක්.

ඔබ 'සිනහව අතරින්' වගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හේතුව සහ ඒ සඳහා පසුබිම් වුණ කාරණා මොනවාද?

මේ චිත්‍රපටයේ කතාව තෝරාගන්නේ මීට කාලයකට ඉස්සෙල්ලා. ඒ මගේ ප්‍රථම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ කතාවක් ඇසුරින්. නමුත් කතාවේ චරිත දිහා බලනකොට මට තේරුණා මේ චරිතවල තිබෙන සැබෑ ස්වරූපය. මේක සත්‍ය කතාවක්. ඒ වගේම මේ චරිත ලෝකයේ කොහේ ජීවත් වුණත්, මොන ජාතියකට අයිති වුණත්, මොන ආගමක් ඇදහුවත්, මේක තුල කිසියම් ආකාරයක මනුෂ්‍ය දහම, මනුෂ්‍යයෝ හැසිරෙන ආකාරය, මනුෂ්‍යයන්ගේ සිතුම් පැතුම් තමයි විද්‍යමාන වෙන්නෙ. ඒ නිසා මම ඒකෙන් තිර රචනයක් සකස් කළා. දශකයකට වැඩි කාලයක් තිස්සේ මේ තිර රචනය එහාට මෙහාට වෙවී දිනෙන් දින උසස් තත්ත්වයකට ආවා. එහෙම ආව තිර රචනයෙන් තමයි චිත්‍රපටයක් කළේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us