මිනිස්සු විවධ දේවල් අනුව වෙන්කර සැළකීම ලෝකය පුරාම සිද්ධ වෙනවා. මීට දශක ගණනාවකට කලින් ඇමරිකාව පුරා කළු සුදු බේදය විශාල ලෙස පැතිර තිබුණා.

ජිම්නාස්ටික් ක්‍රීඩාව කියන්නෙ ඉතාම අමාරු වගේම අධික කැපවීමක් අවශ්‍ය වෙන ක්‍රීඩාවක්. ඒවගේම ජිම්නාස්ටික් ක්‍රීඩකයන්ගෙ සිරුරු  තරම් විවධ තැලීම් වලට කැඩුම් බිඳුම් වලට ලක්වුන වෙන පිරිසක් නොමැති  බව නොඅනුමානයි.

ජීවත් වෙන්න තරම් හේතුවක් නැති උනාම මරණය විසඳුම කරගන්න මිනිස්සු ලෝකෙ ඕනෑතරම් ඉන්නවා. අපි ඔවුන්ට විවේචන එල්ල කරනවා වෙනුවට ඒවාට බලපාන හේතු කාරණා පිලිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුයි නේද?

පාසල් කාලය කියන්නෙ අපි හැමෝගෙම ජීවිත වල සුන්දරම කාල වකවානුව. පාසල් කාලයේ මතක අතරින් හොඳම මතකය වෙන්නෙ යහළුවන් ගැන මතකයයි.

රැවුල අයිති පිරිමින්ට විතරද? රැවුල කියල අදහස් කරන්නෙ මුහුණේ ඇතිවෙන රෝම. බොහෝවිට පිරිමින්ගෙ මුහුණේ රෝම ගැහැණුන්ට සාපේක්ෂව වැඩිපුර ඇතිවෙනවා.

'All is Well' ළගදීම (video)

Published in අනං මනං
Thursday, 02 July 2015 13:12

බොලිවුඩයේ සුපිරි තරු අභිෂේක් බච්චන්, රිෂි කපූර්, ඒසියන් සහ සුප්‍රියා පතක් ප්‍රධාන චරිත හොබවන 'All is Well' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ (01) එළිදැක්වීය.

ඉස්සර අපි අහස නිරීක්ෂණය කරේ දුරදක්ණයක් හරහා. නමුත් දැන් ඒකට සමුදෙන්න කාලෙ හරි.

බොහෝ පිරිසක් කටින් වැඩ කරන්න හරිම දක්ෂයි. මේ පුවතත් කටින් වැඩ කරන මනුස්සයෙක් ගැන. හැබැයි මේ පුද්ගලයා තමන්ගෙ කටින් ඇත්තටම වැඩක් කරන කෙනෙක්.

worky

worky1

ld add copy

Connet With Us