කූඩු කර ඇති සතුන්ට වඩා වන උද්‍යානවල නිදහසේ සැරිසරන සතුන් බලන්න බොහෝ දෙනෙක් ලොකු කැමැත්තක් දක්වනවා. ඒ සතුන්ගෙ ස්වාභාවික හැසිරීම් ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකි නිසා.

විභාගයකදී කොපි කරලා තියෙනවද? පාසල් ගිය ඕනෑම කෙනෙක් ඒ අත්දැකීම විඳලා ඇති. ඕක ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම තැනකට අදාලයි.

‘ෆේස්බුක්’ ආයතනය තම සමාජ මාධ්‍ය ජාලය තුළට එකතු කරන ඇතැම් වීඩියෝ පට සඳහා මුදල් ගෙවීම නියමිත බව පැවසෙනවා.

ලෝකය නම් මාර වේගෙකින් ඉස්සරහට යනවා. ඒත් මිනිස්සු හැටියට අපි කොතනද ඉන්නෙ.

පසුගියදා ලෝක කම්කරු සංවිධානයේ අනුග්‍රහය යටතේ හොංකොං සහ මැද පෙරදිග කලාපයේ රටවල ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් පිලිබඳ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වුවා. එය නම් කර තිබෙන්නේ “No one should work this way” නමිනුයි. පහත දැක්වෙන්නේ විවිධ රටවල ගෘහ සේවය සඳහා ගොස් විවිධ අතවරයන්ට ගොදුරු වූ කාන්තාවන් පිරිසක්. ඔවුන් සියලු දෙනාට තියෙන්නේ එකීනෙකට වෙනස් කතා. නමුත් ඔවුන් විඳින සහ විඳපු පීඩාව එක හා සමානයි.

අද බොහෝ පිරිසක් ජීවත් වෙන්නෙ facebook ලෝකෙක. අල්ලපු ගෙදර එකා එක්ක කතා කරන්න වෙලාවක් නෑ.

තමන්ගෙම සීයලා අතින් මිණිබිරියන් අතවරයට ලක්වෙන රටක සහ ලෝකයක අපි ජීවත්වෙන්නෙ. තමන්ගෙම ලෙයින් හැදුන වැදුන දරුවෙක් ගැන හිතන්න මනුස්සකමක් නැති ලෝකයක අනුන්ගෙ දරුවෙක් හරි වෙනත් මනුස්සයෙක් ගැන හරි කතා කරන්න දෙයක් නෑ.

ෂහීඩ් කපුර් අද(08) විවාහ වීමට නියමිත බව අපි මීට පෙර වාර්තා කර තිබුණා. ෂහීඩ් විවාහ උනේ 23 හැවිරිදි මීරා රාජ්පුත් නම් සාමාන්‍ය තරුණියක් සමඟයි.

ld add copy

Connet With Us