නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඡයන්ත පෙරේරා මහතා නාවික හමුදාපති තනතුරට පත්විමෙන් අනතුරුව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ ප‍්‍රථම වරට නිල සංචාරයක නිරත වු අතර ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක හා නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් ඡයන්ත පෙරේරා හමුව අද(02) පෙරවරුවේ සිදුවිය.
මේ එම අවස්ථාවයි.

Latest News
සරසවි ආචාර්යවරු අද වර්ජනයක
විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

