නාවික ගුවන් හමුවක්.....

Wednesday, 02 July 2014 21:04

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඡයන්ත පෙරේරා මහතා නාවික හමුදාපති තනතුරට පත්විමෙන් අනතුරුව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ ප‍්‍රථම වරට නිල සංචාරයක නිරත වු අතර ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක හා නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් ඡයන්ත පෙරේරා හමුව අද(02) පෙරවරුවේ සිදුවිය.

මේ එම අවස්ථාවයි.

Navy Airfoce 1

Leave a comment

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us