මංගල, ජනපතිගේ උගුලකට අසුවෙලා !
Published in
පුවත්
Tuesday, 23 May 2017 12:14
ඇමැති මණ්ඩල සංශෝධනයේදී ජනමාධ්‍ය අමාත්‍යංශය මංගල සමරවීර මහතාට ලැබුණද ඔහු යටතේ වන කිසිදු ආයතනයක කිසිදු නිලධාරියකු වෙනස් නොකළ යුතු බවට ජනාධිපතිවරයා නියෝගයක් පනවා ඇති බව ඇමැති සමරවීර මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.
Latest News
දුම්රියේ ගමන් ගන්නා පාසැල් දරුවන්ට සහනයක්
නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දු...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

