සජිත්ලාගේ ගොබ්බ දේශපාලනය ද දැන් අවසන් කළ යුතුය
Published in
පුවත්
Thursday, 22 October 2020 23:10
2015 වසරේ රාජපක්ෂ රෙජීමය පරදවා ලැබු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ආපසු හැරවීමට කටයුතු කළ පිරිස වූයේ හිටපු ජනාපති සිරිසේන, සජිත් සහ එම පාර්ශ්වයේ කූටාලියන් පිරිසයි. කොටින්ම දේශපාලන වශයෙන් අමු ගොබ්බයකු වන සජිත් පවා තමන්ගේ පාර්ශ්වයේ කුමන්ත්‍රණවල ගොදුරක් බවට පත්වීම සිදුවිය.
Latest News
සරසවි ආචාර්යවරු අද වර්ජනයක
විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

