යහපාලනේ, ආර්ථිකය ගොඩදාගෙන - ඇමරිකාවෙන් සහතිකයක්
Published in
පුවත්
Tuesday, 16 May 2017 10:17
යහපාලන රජය යටතේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර භාවයකට පැමිණ ඇති බව අමෙරිකාව පවසයි.අමෙරිකානු කොංග්රස් මණ්ඩල සභික බිල් ජොන්සන් මහතා පෙන්වා දෙන්නේ ප්රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවය.
Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්
රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...