මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර වලක්වන්න..ජාත්‍යන්තරයෙන් අනතුරු හැඟවීම්
Published in
පුවත්
Friday, 02 June 2017 12:13
මෙරට සුළුතර ජන කොටසක් වන මුස්ලිම් ජාතිකයන්ට පසුගිය කාලයේ සිදුවූ වර්ගවාදී ප්රහාරයන් ගේ ප්‍රමාණාත්මක වැඩි වීමක් සිදුව ඇති බව විදේශීය තානාපති අංශ ආණ්ඩුවට පෙන්වා දී ඇත. මෙලෙස පසුගිය අප්‍රේල් 17 වන දින සිට ප්රහාරයන් 20 කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබේ. මෙම ප්රහාරයන් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇත්තේ බොදු බල සේනා නම් වාර්ගික අන්තවාදී සංවිධානය වෙතය.
Latest News

නේපාලයක් නොවී රට බේරුනේ රනිල් නිසා - වජිර
නේපාලයක් වන්නට ගිය අපේ රට එම තත්ත්වයෙන් මුදාගෙන නිවැරදි මාර්ගයේ ගෙනයාම ගැන මුළු මහත් ජාතියම Viii වැ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...