විබම සභපති ඉල්ලා අස්වුණේ සියඹලාගේ බටයාගේ දූෂිත වැඩ නිසා
Published in
පුවත්
Friday, 28 April 2017 12:11
මෙතෙක් විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය යටතේ පැවති අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සෘජුව සාමාන්‍යාධිකාරිවරයා යටතට පත් කිරීම සඳහා විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ලේකම් සුරේන් බටගොඩ දරන උත්සාහය සියලු යහපාලන හා විගණන මුලධර්ම උල්ලංඝණය කිරීමක් බව දුෂණ විරෝධී පෙරමුණ පවසයි.
Latest News
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ආසන්න වෙයි
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

