අරුන්දික, උදයංග හමු වුණේ ජපන් තානපති ගංගනාත්ගේ ගෙදරදි !
Published in
පුවත්
Saturday, 17 June 2017 00:08
මහින්ද රාජපක්ෂගේ ජපන් සංචාරය තුලදී ඊට අපරාධමය වරදක් සම්බන්ධයෙන් මත ජාත්‍යන්තර රතු වරෙන්තුවක් සහිතව සිටින උදයංග වීරතුංග හා නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මුණ ගැසී ඇත්තේ ජපානයේ ශ්‍රිලංකා තනාපති ධමමික ගංගනාත් දිසානායකගේ නිවසේදී බවට අප වෙත විශ්වාසනීය තොරතුරු මාර්ගයකින් දැන ගැනීමට ලැබී තිබේ.
Latest News
දුම්රියේ ගමන් ගන්නා පාසැල් දරුවන්ට සහනයක්
නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දු...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

