ජනපතිතුමණි, දක්ෂිණයේ වෙච්ච දේ මධ්යමයේ වෙන්න ඉඩ තියන්න එපා..
Published in
පුවත්
Tuesday, 25 July 2017 13:44
කුරුණෑගල දිස්ත්‍රික්කය හරහා යන මධ්‍යම අධිවේගී මාර්ගය හෙතුවෙන් බරපතල පාරසරික ගැටලු මතු කරන බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙම මාර්ගයේ මුල් සැලැස්ම වශයෙන් පැවැතියේ කුළුනු මතින් මෙම මාර්ගය ඉදිවන බවත් පසුව වියදම් අඩු කර ගැනීම සඳහා පස් පුරවා මෙම මාර්ගය ඉදි කිරීමට තීරණය කිරීම නිසා මෙම පාරිසරික ගටලු මතුවන බව ඔවුන් පෙන්වා දෙයි.
Latest News
සබන් වලට නව විධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක්
වෙළෙඳපොළේ ඇති සබන් වර්ග කිහිපයක් ආනයනය කිරීම, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම හෝ විකිණීම සිදු කිරීම...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

