ගෝඨා, අමරිකානු පුරවැසිකම ඉවත්කර ගත්තලු.. රට අන්දවන හොර ලියවිල්ල මෙන්න !
Published in
පුවත්
Tuesday, 30 July 2019 09:03
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය අමරිකානු පුරවැසි බාවය ඉවත් කරගත් බව කියමින් ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය අද දින උදෑසන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර තිබෙන අමරිකානු රජයේ යැයි හැඟවෙන ලියවිල්ල සත්‍ය ලියවිල්ලක් නොවන බවට එම පාර්ශ්වයෙන්ම ලැබෙන තොරතුරු මාර්ග පවසයි.
Latest News

නේපාලයක් නොවී රට බේරුනේ රනිල් නිසා - වජිර
නේපාලයක් වන්නට ගිය අපේ රට එම තත්ත්වයෙන් මුදාගෙන නිවැරදි මාර්ගයේ ගෙනයාම ගැන මුළු මහත් ජාතියම Viii වැ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...