කොරෝනා: මළගෙදරක විනෝදය අපට ලැබෙන්නේ නැත.
Published in
පුවත්
Monday, 26 October 2020 14:39
කොරෝනා දෙවැනි රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ ආශ්‍රිතව පැන නැගුනු කොරෝනා වසංගතය පැතිර යෑම මේ වන විට කිසිදු පාලනයකට යටත් කරගත නොහැකි තැනට පත්ව තිබෙන බව පැහැදිලිය. තවමන් මිනුවන්ගොඩ පොකුර ලෙස හඳුන්වමින් මෙය සමාජගත වී නැතැයි කියන විද්‍යාත්මක බොරුව සමාජ ගතකරමින් රජය මේ වනවිට කරමින් සිටින්නේ සාහසික බොරුවක් බවත් පැහැදිලිය.
Latest News
සරසවි ආචාර්යවරු අද වර්ජනයක
විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

