ජනාධිපති, අපරාධ විමර්ශනයට බලපෑම් කරනවා - මන්දනා ඉස්මයිල් අබේවික්‍රම
Published in
පුවත්
Tuesday, 02 May 2017 22:37
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝානතය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ තවත් ප්‍රහාර ගණනාවක් පිළිබඳ විමර්ශනවලට ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටින බවත් බුද්ධි අංශවලට සම්බන්ධව ඊනියා රණවිරුවන් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ජනාධිපතිවරයා මෙම බලපෑම් සිදු කරන බවත්. ජාතික මාධ්‍ය සංසදය අවධාරණය කරයි.
Latest News
මෙරටින් තුරන්කල සරම්ප යළි හිස ඔසවයි ? කොළඹින් රෝගීන් දෙදෙනෙක් !
මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

