මත්පැන් මිළ අඩු කරන්න මංගල තුරුම්පුවක් සොයා ගනී !
Published in
පුවත්
Saturday, 08 July 2017 19:29
පසුගිය කාලයේ මත්පැන් වල මිළ වැඩි කිරීම නිසා සුරා බදු ලෙස ලැබුණු රාජ්‍ය ආදායම සියයට 10 කි පමණ බිඳ වැටී ඇති බව අනාවරණය වී ඇත. නිත්‍යානුකූලව මෙරට වෙළඳ පොළට නිකුත් කරනු ලබන මත් පැන් හී මිළ වැඩි කිරීම මත අලෙවිය සීග්‍ර වශයෙන් පහත වැටිම නිසා මේ තත්වය උද්ගතව තිබේ.
Latest News
දුම්රියේ ගමන් ගන්නා පාසැල් දරුවන්ට සහනයක්
නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දු...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

