වාරණයට විරුද්ධයි.. වර්ගවාදයටත් විරුද්ධයි - තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් නිවේදනයක්
Published in
පුවත්
Monday, 12 March 2018 00:40
පසුගියදා තෙල්දෙණිය ප්රදේශයේදී ඇතිවුණු ජාතිවාදී සිදුවීමත් ඉන අනතුරුව එය සම්ජජාල හරහා පැතිරීමේ තිබුණු අවධානමත් නිසාවෙන් රජය මගින් සමජජාලා සහ සමහර පණිවිඩ හුවමාරු විදි ප්රමාණයක් (facebook, viber whatsapp වැනි ) රටතුල අවහිර කිරීමට අදාල පියවර ගැනුනි. එම මොහොතේදී එය එම ප්රවනතාව නවතාලීමේදී පිටුවහලක් වුවද දැන් එය රජය නිසි අවබෝදයකින් තොරව සිදු කරමින් සිටින නිසා රටට බරපතල හානි සිදුවෙමින් පවතී මෙම ලිපිය එය පිළිබද ලියවුන ලද්දකි.
Latest News
ජාතික ආරක්ෂාවට හානි වන ප්රකාශ නිකුත් කරන පුද්ගලයන් පිළිබඳ පුළුල් විමර්ශන
රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට හානියක් වන ආකාරයේ ප්රකාශ නිකුත් කරන පුද්ගලයන් පිළිබඳ පුළුල් විමර්ශ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

