ජනපතිතුමණි, දක්ෂිණයේ වෙච්ච දේ මධ්යමයේ වෙන්න ඉඩ තියන්න එපා..
Published in
පුවත්
Tuesday, 25 July 2017 13:44
කුරුණෑගල දිස්ත්‍රික්කය හරහා යන මධ්‍යම අධිවේගී මාර්ගය හෙතුවෙන් බරපතල පාරසරික ගැටලු මතු කරන බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙම මාර්ගයේ මුල් සැලැස්ම වශයෙන් පැවැතියේ කුළුනු මතින් මෙම මාර්ගය ඉදිවන බවත් පසුව වියදම් අඩු කර ගැනීම සඳහා පස් පුරවා මෙම මාර්ගය ඉදි කිරීමට තීරණය කිරීම නිසා මෙම පාරිසරික ගටලු මතුවන බව ඔවුන් පෙන්වා දෙයි.
Latest News
දුම්රියේ ගමන් ගන්නා පාසැල් දරුවන්ට සහනයක්
නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දු...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

