ජනපති තවත් විකාරයකට මුලපුරයි. රවීට ගයන්තට පැරණි විෂය පථයන් දෙයි
Published in
පුවත්
Monday, 22 May 2017 20:07
නව අමාත්ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඇමැති විෂය පථයන් වල සංශෝධනයද සිදුවීම සාමාන්ය දෙයක් වූවත් අලුත් ඇමැතිධුර ලැබූ ඇමැතිවරු තමන් කලින් සිටි ධුරවලට අදාල රාජ්ය ආයතන ගනනාවක් නව අමාත්යංශවල විෂය පථයන් ලෙස ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කරමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
Latest News
ලංකාවේ Medical Tourism වෙනුවෙන් වෛද්ය ප්රසාද් හේරත්ට වගකීමක්
වෛද්ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

