අලුත් පාතාල නායකයා කොල්ලුපිටියේ තුෂාර !
Published in
පුවත්
Monday, 29 May 2017 15:09
මේ සටහන තබන්නේ පසුගිය දිනක ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදීයෙකු වන විමුක්ති දුශාන්තට අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි සිදුකර ඇති බව කියන තර්ජනය සම්බන්ධවය.
මේ සිදුවීමට පාදක වන හේතුව වන්නේ පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති සාදයක් අතර තුර අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි ඇතිකරගත් කළබගෑනියක් සම්බන්ධව විමුක්ති දුශාන්ත සිය මුහුණු පොතේ කෙටි සටහනක් තැබීමය.
Latest News
වීදි සුනඛයන් ලක්ෂ 30කින් එන්නත්කරණයට ලක්වනුයේ 54% ක් බව හෙළිවෙයි
මෙරට ගෘහාශ්‍රිත සහ වීදි සුනඛයන් ලක්ෂ තිහක් පමණ සිටින නමුත් ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

