ජාතික රුපවාහිනියේ කචල්... රුවන්ගේ සභාපති යකා නටයි
Published in
පුවත්
Monday, 22 July 2019 13:33
ජාතික රුපවහිනියේ නව සභාපතිවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන විසින් පත් කරන ලද සංජීව විජේගුණවර්ධන නැමැත්තෙකු අද දින රූපවාහිනී පරිශ්‍රයට පැමිණ තමන් නව සභාපති බවත් තමාට සභපතිවරයාගේ කාමරය ලබා දිය යුතු බවත් කියමින් එම පරිපාලන නිළධාරීන් ඉදිරියේ යකා නටමින් සිටින බව වාර්තා වේ.
Latest News
එල් නිනෝ බලපෑම මේ වන විට දිස්ත්‍රික්ක 7කට
එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි....
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

