මාමඩුව කැළෑව යළිත් ගිනි තබයි. කමල් ගුණරත්න කිව්වෙ බොරුද?
Published in
පුවත්
Sunday, 18 October 2020 23:42
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න මීට සති කිහිපයකට පෙර වවුනියාවේ පැවැති උත්සවයකදී( පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂද සහභාගි වූ) ප්‍රසිද්ධියේම පවසා සිටියේ වන්නි දිස්ත්‍රික්කය පුරාම විශාල වශයෙන් වනාන්තර විනාශයක් සිදුවන බවත් එය වැලැක්වීමට කටයුතු යොදන බවත්ය.
Latest News
සජබයයි එජාපයයි එකතු වී හමාරයි ! අපි එකට ඉස්සරහට යන්නේ - සජිත්
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

