රාජපක්ෂ වියරුව එළියට පනී..මිනී මරල හරි බලය ගන්නයි ඕනේ..
Published in
පුවත්
Tuesday, 27 March 2018 08:17
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ඉකුත්දා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී මනාව පැහැදිලි වූ බවත් එය මැඬලීමට කවර ආකාරයේ මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද ඒවා බිඳදමා 'මාපිලා' ලකුණෙන් හෝ තරග කර මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට ක්‍රියා කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශ අද මව්බිම වාර්ථාකර තිබේ.
Latest News
වීදි සුනඛයන් ලක්ෂ 30කින් එන්නත්කරණයට ලක්වනුයේ 54% ක් බව හෙළිවෙයි
මෙරට ගෘහාශ්රිත සහ වීදි සුනඛයන් ලක්ෂ තිහක් පමණ සිටින නමුත් ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

