ගෝඨා, අමරිකානු පුරවැසිකම ඉවත්කර ගත්තලු.. රට අන්දවන හොර ලියවිල්ල මෙන්න !
Published in
පුවත්
Tuesday, 30 July 2019 09:03
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය අමරිකානු පුරවැසි බාවය ඉවත් කරගත් බව කියමින් ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය අද දින උදෑසන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර තිබෙන අමරිකානු රජයේ යැයි හැඟවෙන ලියවිල්ල සත්‍ය ලියවිල්ලක් නොවන බවට එම පාර්ශ්වයෙන්ම ලැබෙන තොරතුරු මාර්ග පවසයි.
Latest News
වීදි සුනඛයන් ලක්ෂ 30කින් එන්නත්කරණයට ලක්වනුයේ 54% ක් බව හෙළිවෙයි
මෙරට ගෘහාශ්‍රිත සහ වීදි සුනඛයන් ලක්ෂ තිහක් පමණ සිටින නමුත් ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

