සජිත්ලාගේ ගොබ්බ දේශපාලනය ද දැන් අවසන් කළ යුතුය
Published in
පුවත්
Thursday, 22 October 2020 23:10
2015 වසරේ රාජපක්ෂ රෙජීමය පරදවා ලැබු ප්රජාතන්ත්රවාදී ජයග්රහණය ආපසු හැරවීමට කටයුතු කළ පිරිස වූයේ හිටපු ජනාපති සිරිසේන, සජිත් සහ එම පාර්ශ්වයේ කූටාලියන් පිරිසයි. කොටින්ම දේශපාලන වශයෙන් අමු ගොබ්බයකු වන සජිත් පවා තමන්ගේ පාර්ශ්වයේ කුමන්ත්රණවල ගොදුරක් බවට පත්වීම සිදුවිය.
Latest News
ලංකාවේ Medical Tourism වෙනුවෙන් වෛද්ය ප්රසාද් හේරත්ට වගකීමක්
වෛද්ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

