අල්ලස් කොමිසමේ හොරුන්ගේ තුරුලේ ! හොරාගේ පැමිණිල්ලටත් විමර්ශන සිදු කෙරේ.
Published in
පුවත්
Friday, 16 June 2017 21:33
රුපියල් බිලියන ගනනක් බදු වංචා කළ බදු හොරෙකුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිර්නාමිකව (යැයි එසේ කියන) ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් අද දින (16) ජනමාධ්‍යවේදියකු කැඳවා ප්‍රශ්න කර තිබේ. මෙම ප්‍රශ්න කිරීමට හේතුව වී ඇත්තේ මේ බදු හොරා හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරි ජනරාල්වරිය අතර වන අනොන්‍ය අවබොධය මත එම බදු හොරාගේ බදු කපා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ හෙලිදරව් කිරීමකි.
Latest News
ලංකාවේ Medical Tourism වෙනුවෙන් වෛද්ය ප්රසාද් හේරත්ට වගකීමක්
වෛද්ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

