මහේෂ් සේනානායක හමුදාපතිවීම, ගෝඨාගේ අඬු කඩා දැමීමක් !
ශ්‍රිලංකා යුධ හමුදාව රාජපක්ෂ පාලනය තුලදී ඉහළ නිළධාරීන් ගොඨාකරණය වීමේ අනිටු ප්‍රතිපල වත්මන් යහපාලනයට බුක්ති විඳිමට සිදුව තිබූ බව නොරහසකි. හමුදාවේ ඉහළ නිළධාරීන් රැසක් කටයුතු කරමින් සිටියේ සිය සේනා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවශ්‍යතාවයන් සපළ කරනා ආකාරයෙන් නොවේ. විශේෂයෙන්ම යුධ අපරධ චෝදනා මානව හිමිකම් කැඩීමේ චෝදනා මත "රණ විරුවන්" දං ගෙඩියට දක්වනවාය කියමින් හමුදාව තුල වත්මන් යහපාලන ආණ්ඩුවට එරෙහිව නොසන්සුන්තාවයන් ඇති කිරීමටද ඇතැම් හමුදා නිළධාරීන් කටයුතු කොට තිබිණි.
Latest News
වීදි සුනඛයන් ලක්ෂ 30කින් එන්නත්කරණයට ලක්වනුයේ 54% ක් බව හෙළිවෙයි
මෙරට ගෘහාශ්‍රිත සහ වීදි සුනඛයන් ලක්ෂ තිහක් පමණ සිටින නමුත් ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

