ලංකාවට ISIS තර්ජන නැහැ ! රාජ්ය බුද්ධි අංශ අවධාරණය කරයි !!
Published in
පුවත්
Saturday, 01 April 2017 12:57
අයිඑස්අයිඑස් සංවිධානයේ තර්ජනයක් මෙරටට නැති බව රාජ්ය බුද්ධි සේවා අවධාරණය කරයි. පසුගියදා මෙරට සංචාරයක නිරත වූ ආසියානු පැසිපික් කලාපය බර ඇමරිකානු ආරක්ෂක නියොජිතයා වන මෙජර් ජනරාල් බ්රයන් ෆෙන්ටන් මහතා ශ්රී ලංකාව අයිඑස්අයිඑස් ත්රස්තයන්ගේ තර්ජනයට ලක්ව ඇති බවට කළ ප්රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බුද්ධි අංශ ප්රධානියකු මේ බව පැවසීය.
Latest News
වීදි සුනඛයන් ලක්ෂ 30කින් එන්නත්කරණයට ලක්වනුයේ 54% ක් බව හෙළිවෙයි
මෙරට ගෘහාශ්රිත සහ වීදි සුනඛයන් ලක්ෂ තිහක් පමණ සිටින නමුත් ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

