එක් වී මරණ, වෙන් වී මරා ගන්නා...කුණු දේශපාලනය.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවූ විනාශය මේවන විට විපක්ෂයේ ආණ්ඩු විරෝධී ප්‍රධාන සටන් පාඨය බවට පත්වී ඇත.මැති ඇමැතිවරු,මහ ඇමැතිවරු කොමිස් චෝදනා නඟමින් එකිනෙකාට චෝදනා කර ගනිති.මහින්ද පාලනයට මේ කුණු කන්ද සඳහා විසඳුම් තිබූ බව කියැවේ.ඒ අතර මානව හිමිකම් කඩවීම් නිසා ජිනීවා යන කතාද ඇසෙයි.සාමනේර කන්ද නාය ගිය විටද රටතුළ තිබුනේ මෙවැනිම ගාලගෝට්ටියකි. ලංකා දේශපාලන ඉතිහාසයේ කුණු කඳු හා ඒවාට යටවී අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත ජීවිත විනාශයන් ගැන විමසා බලන්නේනම් යමෙකුට මෙය අලුත් අත්දැකීමක් නොවන්නේය.
Latest News
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ආසන්න වෙයි
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

