ආණ්ඩුවේ මුල්‍ය වංචා හොයන්න අලුත් ඔත්තු සේවයක් !
Published in
පුවත්
Saturday, 10 June 2017 11:36
මෙරට රාජ්‍ය අංශයේ ආර්ථිකමය මර්මස්ථාන කේන්ද්‍රකරගෙන සිදු වෙමින් පවතින මූල්‍ය වංචා දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් චර පුරුෂයන් යොදවා ඒ සම්බන්ධයෙන් සොයා බලා මුදල් ඇමැති හා අගමැතිවරයාට වාර්තා කිරීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් නිර්මාණය කිරීම සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
Latest News
මෙරටින් තුරන්කල සරම්ප යළි හිස ඔසවයි ? කොළඹින් රෝගීන් දෙදෙනෙක් !
මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

