අන්තර්ජාල මානසික රෝගීන්ගේ සීග්ර වැඩිවීමක්
Published in
පුවත්
Tuesday, 09 May 2017 14:08
මෙරට අන්තර්ජාලය නිරන්තරයෙන් පරිහරණය කරන පුද්ගලයන් අතර ඉතා සීග්රයෙන් මානසික රෝගී තත්වයන් ඇතිවීම සම්බන්ධයෙන් මේවන විට වැඩි වශයෙන් වර්තා වෙමින් පවතින බව වාර්තාවේ. පරිගණක ක්රීඩා හා ෆේස්බුක් ට්වීටර් වැනි සමාජ ජාලා සහ වැඩිහිටි ලිංගිකමය වෙඩ් අඩවි වල නිරන්තරයෙන් ගැවසෙන්නන් මෙලෙස මානසික රෝග තත්වයට පත් වීම වැඩි බවද වාර්තාවේ.
Latest News
වීදි සුනඛයන් ලක්ෂ 30කින් එන්නත්කරණයට ලක්වනුයේ 54% ක් බව හෙළිවෙයි
මෙරට ගෘහාශ්රිත සහ වීදි සුනඛයන් ලක්ෂ තිහක් පමණ සිටින නමුත් ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

