රනිල් රැකගන්න පොහොට්‍ටුවේ සහය...! රවී , වජිර,...පක්කලි වැඩගොඩක
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රභූ පාර්ශ්වය නියෝජනය කරන සුළුතර මැති ඇමැතිවරු පිරිස මේ වන විට තම නායකයා රැක ගැනිමටත් සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට එරෙහිව අවලාද නැගීමටත් පොදුජන පෙරමුණේ සහය ලබා ගනිමින් තිබේ. එසේම සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා පත් කරගැනීම වැලැක්වීමට මහින්ද රාජපක්ෂ සහ එම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පසුගිය සති කිහිපය මුලුල්ලේම අගමැතිවරයාගේ පාර්ශ්වයේත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙත් සහය ඉල්ලා තිබුණු බවත් කසුකුසුවක් තිබිණි.
Latest News
ලංකාවේ Medical Tourism වෙනුවෙන් වෛද්‍ය ප්‍රසාද් හේරත්ට වගකීමක්
වෛද්‍ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්‍රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

