ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු
Published in
Gossip
Friday, 30 June 2017 10:30
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතුර පාවිච්චි කරමින් නළුකමට පිවිස ඇතැයි රූපවාහිනි සේවකයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන පරිදි ඔහු 'රඟන' අවස්තාවන් සහිත රූපරාමු ඇතුලත් වීඩියෝ පට මුදා හැරීම වෙනුවෙන් මැලැව්වෙතන්ත්‍රී මහතා ජනපතිවරයා සමඟ පවතින සමිප සම්බන්ධතාවය බලයක් ලෙස පාවිච්චි කර වීඩියෝ සංරක්ෂණ අංශයේ සේවකයන්ට සිදු කළ අයතා බලපෑම සම්බන්ධයෙන් සේවක විරෝධයක් මේ වන විටත් ඇතිව තිබේ.
Latest News
GMOA අවසන් තීරණය සදහා සෞඛ්‍ය ඇමතිට පැය 48 ක් කල් දෙයි
වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

