මාමඩුව කැළෑව යළිත් ගිනි තබයි. කමල් ගුණරත්න කිව්වෙ බොරුද?
Published in
පුවත්
Sunday, 18 October 2020 23:42
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න මීට සති කිහිපයකට පෙර වවුනියාවේ පැවැති උත්සවයකදී( පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂද සහභාගි වූ) ප්‍රසිද්ධියේම පවසා සිටියේ වන්නි දිස්ත්‍රික්කය පුරාම විශාල වශයෙන් වනාන්තර විනාශයක් සිදුවන බවත් එය වැලැක්වීමට කටයුතු යොදන බවත්ය.
Latest News
අධි රුධිර පීඩනයට නව ඖෂධයක්
අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

