වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය නිසා මිලියන ගනනක පාඩුවක්
Published in
පුවත්
Sunday, 14 May 2017 12:25
වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය සහ එම සමාගමට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කාර්යාල පරිශ්රයක් ලබා දිමේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදු ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම් කරු එස් පී විතානගේ මහතා, ජනධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත. ඒ ලියවිල්ල පහත දැක්වේ.
Latest News
ත්රීරෝද රථ, පාසල් ප්රවාහන සේවා ඇතුළු කුලි රථ ගමන් සේවා නියාමනයට
ත්රීරෝද රථ, පාසල් ප්රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගම...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...

